අතුරුගිරිය, වලේකඩේ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු හෝටලයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවයි.

එහිදි තුවාල ලැබූ පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහ්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි