Published
අද දින ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ මහ සභා රැස්වීම අද දින මාළිගාවත්ත සෙරන්ඩිබ් හෝටල් පරිශ්රයේ උත්සවාකාරයෙන් පැවත්වුණී..
මෙවර නිළවරණයෙන් ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ලෙස සුමේධ සෝමරත්න මහතා පත්වූ අතර ප්රධාන ලේකම් ලෙස කසුන් චාමර ජයසේකර මහතා ද , භාණ්ඩාගාරික ලෙස සතිෂ් කුමාර් මහතා ද තේරී පත්විය.




