Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුවක් අද (25) උදෑසන කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී සිදුවි තිබෙනවා.