Friday, May 3, 2024

General line - 0115112241

සිහියෙන් සිටීමෙන් ජීවිතයේ කටයුතු සාර්ථකවේ



සතිමත් බව, සිහිය ජීවිතයට කෙතරම් වැදගත්ද ? නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

ඊට එක්වූ මානසික රෝග විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර කඳපොළආරච්චි පැවසුවේ සිහියෙන් සිටීමෙන් ජීවිතයේ කටයුතු සාර්ථක වන බවයි.