Wednesday, May 1, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් චීනයට විරෝධයක්.




චීනය විසින් ඊසානදිග හිමාල ප්‍රාන්තයේ අරුණාචල් ප්‍රදේශ්හි ස්ථාන 30 ක් පමණ නැවත නම් කිරීම ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දියාව පවසන්නේ එම ක්‍රියාව ලද අඥාන කටයුත්තක් බවයි.

අරුනාචල් ප්‍රදේශ් යනු ඉන්දියාවේ ඒකාබද්ධ කොටසක් බවයි ඉන්දියාව නැවත නැවතත් තහවුරු කර ඇත්තේ.

Zangnan ලෙස චීනය විසින් අරුනාචල් ප්‍රදේශ් කොටස හඳුන්වනු ලබනවා.

චීනය පවසන්නේ එය දකුණු ටිබෙටයේ කොටසක් බවයි.

 චීනය මීට වසරකට පෙර ද ප්‍රාන්තයේ ස්ථාන 11 කට චීන නම් ලබා දීමෙන් දෙරට අතර පවතින අර්බුධකාරීත්වය උත්සන්න කළා