Wednesday, May 1, 2024

General line - 0115112241

තෙවරප්පෙරුම බලන්න ගිය මර්වින් රහසක් හෙළි කරයි




අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් මතුගම, යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට අද දිනය පුරා පැමිණියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේ පැමිණ සිටියා.

එහිදී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාලිත තෙවරප්පෙරුම මහතා පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් පළ කළේ මෙලෙසයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට පැමිණ සිටියා.


හිටපු අමාත්‍ය මර්වින් සිල්වාද පාලිත තෙවරප්පෙරුම මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි අතර එහිදී ඔහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මෙලෙසයි. 


අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.