දකුණු ලකටම නවමු අත්දැකීමක් එක් කළ නෙත් කෝකිල වසන්තය අද දවස පුරා ගාල්ල, ඉමදූව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
නෙත් කෝකිල වසන්තය බක්මහ උළලේ පළමු තරගය වන මැරතන් තරඟය තවත් නොබෝ වේලාවකින් ආරම්භ කිරීමට මේ වන විටත් සියළු කටයුතු සූදානම් කර අවසන්.
නෙත් කෝකිල වසන්තයේ තවත් තොරතුරු දැන ගැනීම සදහා අප දැන් සම්බන්ධ වනවා ඉමදූව මහජන ක්‍රීඩාංගණයේ මේ වනවිට රැදි සිටින නෙත් විශේෂ නියෝජිත අනුරංග ඩිල්ෂාන් සමගින්.
මේ අතර නෙත් කෝකිල වසන්තය සදහා ඉමදූව ප්‍රදේශය තෝරා ගැනීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කරන බවයි ඉමදුව ප්‍රාදේශිය ලේකම් කෞෂල්‍යා ගුණසේකර පැවසුවේ.