අභාවප්‍රාප්ත වූ සර්වෝදය නිර්මාතෘ හා සම්මානිත සභාපති ආචාර්ය ඒ ටී ආරියරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා.
ඒ අනුව රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඒ මහතාගේ අවසන් කටයුතු සිදුකරන බවයි සර්වෝද ව්‍යාපාරයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න පැවසුවේ.