Friday, May 3, 2024

General line - 0115112241

වෙඩි බෙහෙත් ගබඩා යෝජනාවට අගමැති එරෙහිවෙයි

නිහාල්සිරි ගම්ලත්




පොලිස් ස්ථානවල ගබඩා කර ඇති වෙඩි බෙහෙත් ජනාකීර්ණ ප්‍රදේශවල වෙනම සංකීර්ණයක් ස්ථාපිත කර ගබඩා කිරීමට ප්‍රතිපත්තියක් ලෙස අවසර ලබා දිය නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


මේ එහිදී වැඩි  දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා