Saturday, May 4, 2024

General line - 0115112241

මාර්තුවේ උද්ධමනය පහළට




ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාර්තු මාසයේ මෙරට උද්ධමනය සියයට 2යි දශම 5ක් දක්වා අඩු වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5යි දශම 1ක් ලෙස වාර්තා වුණා.

කෙසේවෙතත් 2024 පෙබරවාරි මාසයේ සියයට 5ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාර්තු මාසයේ වෙනසක් සිදුව නොමැති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.