Saturday, May 11, 2024

General line - 0115112241

ජනතාව රට ගැන සිතා ඉදිරි මැතිවරණවලදී තීරණයක් ගතයුතු බව ඇමති ප්‍රසන්න කියයි




අත්දැකීම් බහුල නායකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටී තිබුණු ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ජනතාව ඒ ගැන සිතා ඉදිරි මැතිවරණවලදී තීරණයක් ගතයුතු බවයි ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.