Monday, May 13, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය ලංවෙද්දි ලංකාවට එන්න - ස්වීඩනයේ ශ්‍රී ලාංකිකයන්ට අනුරගෙන් ඇරයුම්




පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ දේශපාලන වේදකා තුළ මේ වනවිටත් විවිධ අදහස් පළවනවා.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියට ඇතැම් කණ්ඩායම් බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මෙලෙස අදහස් පළකළා.


ජාතික ජන බලවේගය සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයෙකුද මේ වන විටත් නම්කර තිබෙන බවයි ස්විඩනයේ සංචාරයක නිරතව සිටින අනුර කුමාර දිසානායක එරට ලාංකිකයන් යොමුකළ ප්‍රශ්නයටකට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ.


පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙලෙස අදහස් පළකළා.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් රජයෙන් ඉල්ලා සිටින්නේ.