Friday, May 17, 2024

General line - 0115112241

ලිට්‍රෝ ගෑස් මිල පහලට




ලිට්‍රෝ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව තහවුරු කළා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,000කට අඩු මුදලක් දක්වා  අඩු වනු ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.