Saturday, May 18, 2024

General line - 0115112241

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නැවත ලිපියක්




අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අප්‍රේල් 21 වන දින කරණ ලද ප්‍රකාශයට අදාලව  ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරට ප්‍රතිචාර වශයෙන් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නැවත ලිපියක් යොමුකර තිබෙනවා.


 මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට යැවූ ලිපිය පහතින්