Saturday, May 18, 2024

General line - 0115112241

අබලන් වූ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහලය ප්‍රතිසංස්කරණයට මුදල් වෙන් කෙරේ

නිහාල්සිරි ගම්ලත්




පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මේ වන විට යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බවත්, ඒ අනුව එම ප්‍රතිසංස්කරණ හඳුනාගෙන කඩිනමින් එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.


පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අබලන් වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.