Sunday, May 19, 2024

General line - 0115112241

මහාචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් මෙරටදී ආගමික වතාවත්




මහාචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් ආගමික වතාවත් සහ පාංශුකූලය සියක් නමක් සහභාගිත්වයෙන්..බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැත්විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  නලින් ද සිල්වා මහතාගේ ඡායාරූපයට මල්දම් පැළඳීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරුනා.

ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමිපාණන්..බෙන්ගමුවේ නාලක හිමි,පූජ්‍ය ඕමාරේ කශ්‍යප හිමි මෙහිදී අනුශාසනා සිදු කරනු ලැබුවා.

ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් සහ මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර..නලින් ද සිල්වා..මහතාගේ පවුලේ ඥාතීන් රැසක් දැන් මෙම අවස්ථාවට එක්වුණා