Saturday, May 18, 2024

General line - 0115112241

අම්මයි දුවයි මැරුවේ අම්මාගේ අනියම් සැමියාද?




රත්නපුර, ගුරුබෑවිල ප‍්‍රදේශයේදී කාන්තාවක් සහ ඇගේ දියණිය ඝාතනය කිරීම, ඝාතනයට ලක්වූ කාන්තාවගේ අනියම් ස්වාමි පුරුෂයා විසින් සිදුකරන්නට ඇතැයි සැක කෙරෙනවා.

තියුණු ආයුධවලින් පහරදී මෙලෙස ඝාතනය කර තිබුණේ 37 හැවිරිදි මවක් සහ 13 හැවිරිදි වියේ පසුවූ ඇගේ දියණියයි.

මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.