Saturday, May 18, 2024

General line - 0115112241

ඇප ඉල්ලූ මුසම්මිල්ට සැප නැතිවෙයි




ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාගේ ඇප අයදුම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධ්කරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පොදු දේපළ පනත යටතේ ඇප ලබාදීමට සුවිශේෂි කරුණු තිබිය යුතු බවත් මෙම අවස්ථාවේ එවැන්නක් නොමැති බැවින් ඇප නියම කළ නොහැකි බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පවසා ඇත්තේ.