Saturday, May 4, 2024

General line - 0115112241

ඒ.එච්.වන්.එන්.වන් රෝගය වැළදුණු මාතලේ පස් දෙනෙකු මිය යයි




ඒ.එච්.වන්.එන්.වන් රෝගය වැළදුණු මාතලේ දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. 

මාතලේ මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පස් දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

 එම රෝහලේ වෛද්‍යවරයෙකුට සහ හෙද නිළධාරිනියකට ද ඒ.එච්.වන්.එන්.වන් රෝගය වැළදී තිබෙනවා.