Friday, May 17, 2024

General line - 0115112241

රුහුණු ෆුඩ්ස් ස්කූටි වාසනා තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි




කුණ්ඩසාලේ රුහුණු ෆුඩ්ස් සමාගම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ රුහුණු ෆුඩ්ස් ස්කූටි වාසනා තරගයේ පෙබරවාරි මස ජයග්‍රාහිකාවට ත්‍යාග පිරි නැමීම ඉකුත්දා සිදු කෙරුණා. 

ඊට සමගාමීව මාර්තු මස ජයග්‍රාහකයා තෝරා ගැනීම සිදු කෙරුණේ ඉකුත් 17 වන දිනයි.