Saturday, May 18, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන ඉදිරිපිටට කසල බැහැර කරන ආයතන ප්‍රධානින්ට රතු එළියක්

කසුන් කැලුම්




රාජ්‍ය ආයතන ඉදිරිපිටට කසල බැහැර කරන රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. 

මරදාන, මාලිගාවත්ත  හා ඛෙත්තාරම  ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ගොඩගැසී ඇති කැළි කසල ඉවත් කිරීම ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.