Saturday, May 4, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මාර්ග බාධක බිඳගෙන රිය පැදවූ පුද්ගලයෙක් අත්අඩංගුවට (VIDEO)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට තිබූ මාර්ග බාධක බිඳගෙන රිය ධාවනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මෙය ත‍්‍රස්ත කි‍්‍රයාවක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. එහෙත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ කි‍්‍රයාත්මක බව බලධාරීන් පැවසුවා.