Sunday, May 12, 2024

General line - 0115112241

නොමිළේ ගිලන්රථ සේවයටත් සල්ලි..!




පසුගියදා ආරම්භ කෙරුණු ඉන්දීය ගිලන් රථ සේවාවට වැය වන පිරිවැය කිසියම් පාර්ශවයකින් අය කර ගැනීමට ඇති හැකියාව පිළිබද ඉදිරියේදී අවධානය යොමුකරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. එම ගිලන් රථ සේවාවේ අනාගතය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ ප‍්‍රශ්න කිරීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.