මෙරටට අවශ්‍ය පොහොර සැපයීමටත් රුසියාව සමග සාකච්ඡා
මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය තුළ අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම පිණිස ගත හැකි සියලුම පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. ඒ අනුව ලොව ප්‍රමුඛ පෙළේ බලශක්ති සැපයුම්කරුවෙකු මෙන්ම සමීපතම මිත්‍ර රටක් වන රුසියානු සමූහාණ්ඩුවෙන් ඛනිජ තෙල් හා ගල් අගුරු ලබා ගැනීම පිළිබදව ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඒ … මෙරටට අවශ්‍ය පොහොර සැපයීමටත් රුසියාව සමග සාකච්ඡා







