hemantha

ට්‍රම්ප්, ඉරාන බලශක්ති බලාගාරවලට පහරදීමේ විරාමය දින 10ක් දක්වා දීර්ඝ කරයි

ඉරාන බලශක්ති බලාගාරවලට පහරදීමේ විරාමය දින 10ක් දක්වා දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බවයි. ඉරාන බලශක්ති බලාගාරවලට පහරදීම දින 5කට අත්හිටුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළා. එම විරාමය හෙටින් අවසන්වීමට නියමිතව ට්‍රම්ප්, ඉරාන බලශක්ති බලාගාරවලට පහරදීමේ විරාමය දින 10ක් දක්වා දීර්ඝ කරයි

රාජ්‍ය ආයතනවල බලශක්ති භාවිතය ගැන පසුවිපරමකට සැලසුම්

ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය මගින් නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි ප්‍රගති සමාලෝචනයක් සිදුකරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යාම සදහා වූ කමිටුවේ තීරිණයකට අනුව මාර්ගෝපදේශ මාලාවක් පසුගියදා නිකුත් රාජ්‍ය ආයතනවල බලශක්ති භාවිතය ගැන පසුවිපරමකට සැලසුම්

ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය දීමට සූදානම් – රුසියාවෙන් සහතිකයක්

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂාවින් මහතා අවධාරණය කරනවා. මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදීයි. උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය දීමට සූදානම් – රුසියාවෙන් සහතිකයක්

දස කෝටියකට අධික වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

“කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළේ “ හරිත මාවත ” ඔස්සේ රැගෙනයාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , පසුව ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ දස කෝටියකට අධික වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඉම්තියාස් බාකිර් මාකර් විසින් රචිත ”මා අකමැතිව සිටි ජේ.ආර්” කෘතිය එළිදැක්වීම 30 වැනිදා

හිටපු ඇමැතිවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන ඉම්තියාස් බාකිර් මාකර් මහතා විසින් රචිත “මා අකමැතිව සිටි ජේ. ආර්.” කෘතිය එළිදැක්වීම මෙම මස 30 වැනිදා සවස 4.15 ට කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී සිදුකෙරෙනවා. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කර ඇති මෙම කෘතිය පිළිබඳව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් එදින විචාර ඉදිරිපත් ඉම්තියාස් බාකිර් මාකර් විසින් රචිත ”මා අකමැතිව සිටි ජේ.ආර්” කෘතිය එළිදැක්වීම 30 වැනිදා

එංගලන්තයේ කිංග්ස්ටන් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ඊ සොෆ්ට් යුනි ආයතනය අතර පවතින වසර දහයක සහයෝගිතාව තවත් වර්ධනය කරමින් මෙරටට වැදගත් උපාධි පාඨමාලාවන් රැසක්

එංගලන්තයේ කිංග්ස්ටන් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ඊ සොෆ්ට් යුනි ආයතනය අතර පවතින වසර දහයක සහයෝගිතාව තවත් වර්ධනය කරමින් මෙරටට වැදගත් උපාධි පාඨමාලාවන් රැසක් පසුගියදා හදුන්වා දෙනු ලැබුවා. එලෙස හදුන්වා දුන් පරිගණක සහ ව්‍යාපාර උපාධි පාඨමාලාවන් හරහා අරමුණු රැසක් සපුරාලන බවයි ඊ සොෆ්ට් යුනි ආයතනය පැවසුවේ. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඊ සොෆ්ට් යුනි ආයතනයේ එංගලන්තයේ කිංග්ස්ටන් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ඊ සොෆ්ට් යුනි ආයතනය අතර පවතින වසර දහයක සහයෝගිතාව තවත් වර්ධනය කරමින් මෙරටට වැදගත් උපාධි පාඨමාලාවන් රැසක්

ධවල මන්දිරයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බව ධවල මන්දිරයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. මේ මොහොතේ ඉරානය යථාර්ථය පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පෙර කිසිදා නොවු විරූ ලෙස ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසන්නේ. එක්සත් ජනපද සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය ධවල මන්දිරයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ සුරේෂ් සලෙයි යළි CIDයට රැගෙන යයි

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව, රෝහල් බලධාරීන්ගේ නිර්දේශය මත ඔහු යළිත් විමර්ශන කටයුතු සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ සුරේෂ් සලෙයි යළි CIDයට රැගෙන යයි

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා දිවයිනට

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් අද දිවයිනට පැමිණියා. ඒ, තෙදින නිල සංචාරයක් සදහායි. රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සමග තවත් නිලධාරීන් දෙදෙනෙකුද දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ. ඛණිජ තෙල් හා ගල් අඟුරු සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදු කිරීම සදහා එම පිරිස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ. රුසියානු බලශක්ති රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා දිවයිනට