hemantha

වාහන දෙකක් හෝ වැඩියෙන් හිමි පුද්ගලයින්ගේ QR ගැටළුවලටත් විසදුමක්

වාහන දෙකක් හෝ ඊට වැඩියෙන් හිමි පුද්ගලයින්ට QR කේතය ලබා ගැනීමේදී පැවති ගැටළු ද මේ වන විට නිරාකරණය කර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසනවා. ඔහු සදහන් කළේ ව්‍යාපාර ලියාපදිංචි අංකය හරහා ූඍ කේතය ලබා ගැනීමේ පහසුකම්ද යාවත්කාලීන කර ඇති බවයි.  Neth News · SUMUDU 01

ඉරානයට සම්බාධක ලිහිල් කිරීමෙන් චීනයට අභියෝගයක්

ලොව විශාලතම බොරතෙල් ආනයනකරු වන චීනය, මෑත වසරවලදී ඔපෙක් (OPEC) සාමාජික ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප්‍රධානතම රට වී ඇත. කෙසේ වෙතත්, ඉරාන තෙල් සම්බන්ධයෙන් එක්සත් ජනපදය ලබා දී ඇති දින 30 ක සම්බාධක සහනයෙන් (sanctions waiver) පසුව, චීනයට දැඩි තරඟකාරීත්වයකට මෙන්ම ඉහළ මිල ගණන්වලට මුහුණ දීමට සිදුවනු ඇත. බීජිං පාලනය මෑත වසරවලදී සිය ආනයන වියදම්වලින් ඉරානයට සම්බාධක ලිහිල් කිරීමෙන් චීනයට අභියෝගයක්

ඉන්දියානුවන්ගේ ආරක්ෂාව ගැන එක්සත් අරාබි එමීරයෙන් සහතිකයක්

බටහිර ආසියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයේ ප්‍රහාරවලට ලක්ව ඇති පසුබිමක, එහි වෙසෙන ඉන්දියානුවන්ගේ ආරක්ෂාව තම ප්‍රමුඛතාවය බවත්, ඔවුන්ට පවුලේ සාමාජිකයන් මෙන් සලකන බවත් එම රට ඉන්දියාවට සහතික වී ඇත. ගල්ෆ් කලාපීය රටවලට ඉරානය එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාවකට ඉන්දියාව සහය දැක්වීම, ඉන්දියාවේ එක්සත් අරාබි ඉන්දියානුවන්ගේ ආරක්ෂාව ගැන එක්සත් අරාබි එමීරයෙන් සහතිකයක්

පැය දෙකක විදුලි කප්පාදුවක් කරන්න – විපක්ෂයෙන්ම ඉල්ලීමක්

පවත්නා තත්වයන් පිළිබඳ සැලකිල්ලට ගෙන දිනකට පැය දෙකක පමණ විදුලි කප්පාදුවක් සිදු කරන ලෙස රජයට යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසනවා. මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වයන් පිළිබද පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. Neth News · PRL ANURADHA 01 අමාත්‍ය පැය දෙකක විදුලි කප්පාදුවක් කරන්න – විපක්ෂයෙන්ම ඉල්ලීමක්

අර්බුදය හමුවේ ජනතාවට සහනාධාරයක් දෙන්න ජනපතිගේ අවධානය

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණදීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල බිඳ වැටීම හේතුවෙන් ලෝකයේ සියලු රටවලට මුහුණ දීමට සිදුව ඇති බලශක්ති අර්බුදය සහ ඒ හමුවේ ඉදිරි මාස කිහිපය තුළ ලෝක අර්බුදය හමුවේ ජනතාවට සහනාධාරයක් දෙන්න ජනපතිගේ අවධානය

රටේ ඉන්ධන සංචිත ඇති කාලය ගැන අනාවරණයක්

දැන් කණින් කොනින් ඇසුණු කතා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක ඩිජිටල් පද්ධතිය වන ලිලී ලංකා ඩිජිටල් සංචාරක වේදිකාව නිලවශයෙන් ජනගත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක ඩිජිටල් පද්ධතිය වන ලිලී ලංකා ඩිජිටල් සංචාරක වේදිකාව නිලවශයෙන් පසුගියදා ජනගත කෙරුණා. ඒ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති උත්සවයකදීයි. සම්ප්‍රදායික සංචාරක සැලසුම් ක්‍රමවේදවලින් මිදී, තමන් කැමති පරිදි තම ගමන හැඩගස්වා ගැනීමට ලිලී සංචාරකයාට අවස්ථාව පවතිනවා. ඒ අනුව සංචාරක ගමනාන්තය ගවේෂණය කිරීමට, නවාතැන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක ඩිජිටල් පද්ධතිය වන ලිලී ලංකා ඩිජිටල් සංචාරක වේදිකාව නිලවශයෙන් ජනගත කෙරේ

ශ්‍රී ලංකා ආරක්ෂක නියෝජිතයින් පිරිසක් ජපානයේ දෙදින නිල සංචාරයක

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ආරක්ෂක දූත පිරිසක්, දෙවන වරට පැවැත්වෙන ජපාන ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා ජපානයේ දෙදින නිල සංචාරයක නිරත වී තිබෙනවා. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම ආරක්ෂක සහයෝගීතාව සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධ උපායමාර්ගික සබඳතා යළි තහවුරු කෙරුණු බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ. ශ්‍රී ලංකා ආරක්ෂක නියෝජිතයින් පිරිසක් ජපානයේ දෙදින නිල සංචාරයක

ඉන්ධන කෝටාවට අදාළ QR කේතය ලබාගැනීම සඳහා වන වෙබ් පිටුවට සමාන ව්‍යාජය වෙබ් පිටුවක්

කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ඉන්ධන කෝටාවට අදාළ QR කේතය ලබාගැනීම සඳහා වන වෙබ් පිටුවට සමාන වෙබ් පිටුවක් සකසා ජනතාවගේ තොරතුරු ලබාගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ අද වනවිට ලක්ෂ 55කට ආසන්න පිරිසක් QR කේතය ලබාගෙන ඇති බවයි. මෙලෙස ජනතාවගේ දත්ත එකතු කිරීමට මෙන්ම වාහනවල චැසි අංක දත්ත ලබා ඉන්ධන කෝටාවට අදාළ QR කේතය ලබාගැනීම සඳහා වන වෙබ් පිටුවට සමාන ව්‍යාජය වෙබ් පිටුවක්