QR නොමැතිව ඉන්ධන නිකුත් කරන පිරවුම්හලක් ගැන මැතිසබයේදී අනාවරණයක්
QR කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හලක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඩී සූරිය බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. Neth News · PRL SURIYABANDARA 01 ඇතැම් ඉන්ධන පිරවුම්හල්හල් සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාද අදහස් පළ කළේ මෙලෙසයි. Neth News · PRL BIMAL 03 එමෙන්ම ලියාපදිංචි වී ඇති … QR නොමැතිව ඉන්ධන නිකුත් කරන පිරවුම්හලක් ගැන මැතිසබයේදී අනාවරණයක්







