ඔත්තේ, ඉරට්ටේ අංක අනුව හෙට සිට ලැබෙන ඉන්ධන
වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව, ූඍ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේදී අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, අවසන් අංකය 1,3,5,7 සහ 9 නම් ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති. මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සහ … ඔත්තේ, ඉරට්ටේ අංක අනුව හෙට සිට ලැබෙන ඉන්ධන






