ඉන්ධන පරිභෝජනය තවදුරටත් අවම කරන්න – ආර්ථික විද්වතුන් ජනතාවට කියයි
QR ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදාහැරියද අනවශ්‍ය පරිදි ඉන්ධන පරිභෝජනය කිරීමෙන් ජනතාව තවදුරටත් වැළකී සිටිය යුතු බව ආර්ථික විද්වතුන් පවසනවා. එමෙන්ම මෙම අවස්ථාවේ දේශපාලනඥයින් මෙන්ම ජනතාව ද සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වැළකී සිටිය යුතු බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ. Neth News · PROF WASANTHA 02 ලෝක වෙළදපොළේ … ඉන්ධන පරිභෝජනය තවදුරටත් අවම කරන්න – ආර්ථික විද්වතුන් ජනතාවට කියයි






