ලංකා ඊ. නිවුස් වෙබ් අඩවියේ කර්තෘ කටුනායක දී අත් අඩංගුවට
ලංකා ඊ.නිවුස් වෙබ් අඩවියේ කර්තෘ දොන් ප්‍රදීප් සදරුවන් සේනාධීර එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත අද(11) පස්වරු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී තිබෙනවා. මොහු ද්විත්ව පුරවැසිභාවය හිමි 64 හැවිරිදි පුද්ගයෙකි. … ලංකා ඊ. නිවුස් වෙබ් අඩවියේ කර්තෘ කටුනායක දී අත් අඩංගුවට







