මිණිපුර අමාශාන්ති තපෝවනය සංවිධාන කළ “ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සත්දින සදහම් පාද චාරිකාවේ දෙවන දිනය අද
මිණිපුර අමාශාන්ති තපෝවනය සංවිධාන කළ “ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සත්දින සදහම් පාද චාරිකාවේ දෙවන දිනය අදයි. එම සදහම් පාද චාරිකාව අද දිනයේ ආරම්භ වුයේ මල්වානේගම, පණ්ඩුකාභය භාවනා මධ්‍යස්ථානයෙන්. ඒ අනුව “ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සත්දින සදහම් පාද චාරිකාවේ දෙවන දිනය අද ගල්ගමුව, උපතිස්සාරාම විහාරස්ථානයෙන් අවසන් වනවා. ඒ, පිළිබද තවත් තොරතුරු මිණිපුර … මිණිපුර අමාශාන්ති තපෝවනය සංවිධාන කළ “ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සත්දින සදහම් පාද චාරිකාවේ දෙවන දිනය අද






