නිවෙස්වල ඉන්ධන රැස්කර ගත් අයට වැඩ වරදින ලකුණු
මැදපෙරදිග ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා. ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත රට තුළ පවතින බැවින් අනීත බියක් ඇති කර නොගන්නා ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. Neth News · KUMARA JAYAKODI 01 මේ අතර, පෝලිම්වල සිටිමින් බලපත්‍රයක් නොමැතිව නිවාසවල ඉන්ධන තොග රැස්කර ළඟ තබාගැනීම නීතිවිරෝධී … නිවෙස්වල ඉන්ධන රැස්කර ගත් අයට වැඩ වරදින ලකුණු






