hemantha

රයිගම් ටෙලීස් 2025 සම්මාන උළෙල මාර්තු 28 වනදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී

රයිගම් ටෙලීස් 2025 සම්මාන උළෙල මාර්තු 28 වනදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රීයේ නිදේශිත නාම උත්කර්ෂණ උළෙල බත්තරමුල්ල ටෝටර්ස්-ඒජ් හිදි ඉකුත්දා පැවැත්වුණා. ජාතියේ ටෙලි සම්මාන උළෙල ලෙස විරුධාවලිය ලත් රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 22 වන වරටයි. දිවයිනේ ප්‍රමුඛ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම හදුන්වා රයිගම් ටෙලීස් 2025 සම්මාන උළෙල මාර්තු 28 වනදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී

සේවාවන් රැසක් සඳහා TIN සහතිකයක් අත්‍යවශ්‍ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීමෙන් අනතුරුව සේවාවන් රැසක් සඳහා TIN සහතිකයක් අත්‍යවශ්‍ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව යම් මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමතය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සහ බලපත්‍රය අලුත් කිරීම සදහා ද TIN සහතිකයක් අත්‍යවශ්‍ය වනු ඇති. මීට අමතරව ඉඩමක් හෝ ඉඩමක හිමිකමක් සේවාවන් රැසක් සඳහා TIN සහතිකයක් අත්‍යවශ්‍ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි

අඩු ආදායම්ලාභීන්ට මේ වසර අවසන් වන විට නිවාස 31,000ක්

අඩු ආදායම්ලාභී ජනතාව වෙත ලබා දිම සඳහා මේ වසර අවසන් වන විට නිවාස 31,000 ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ජාතික නිවාස වැඩසටහන යටතේ අමාත්‍යංශ 06 ක් මගින් නිවාස ඉදිකිරිම් කටයුතූ සිදුවන බවයි. Neth News · SUSIL 01

ප්‍රමාණවත් ඉන්ධන රට තුළ ඇති බව ජනපති මැති සබයේදී කියයි

ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග මේ වනවිට රජය සතුව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මෙරට ඉන්ධන සංචිතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කළා. මේ අතර ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද අදහස් පළ වුණා. ධීවරයන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සදහා ආණ්ඩුව ගන්නා පියවර කවරේදැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමාණවත් ඉන්ධන රට තුළ ඇති බව ජනපති මැති සබයේදී කියයි

ලොව තෙල් සැපයුමෙන් පහෙන් එකක් අවහිර කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

ලොව බලශක්ති මධ්‍යස්ථානය ලෙස හැදින්වෙන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම හේතුවෙන් ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළයාම ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයකට බලපෑම් එල්ලවනු ඇතැයි වාර්තා වනවා. ඒ අනුව ගෝලීයි උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, යුරෝපයේ සහ ආසියාවේ ප්‍රධාන කර්මාන්ත ශාලා අඩපණවීම ආදිය සිදුවිය හැකි බවයි ආර්ථික විද්වතුන් පවසන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය ලොව තෙල් සැපයුමෙන් පහෙන් එකක් අවහිර කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය වැඩ තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස  18 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

වර්තමාන ලෝකයේ මැන්ඩෙලා දසුන් ශානක බව රමේෂ් රජා ප්‍රකාශ කරයි

පකිස්තානු ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ක්‍රීඩාවිචාරකයෙකු වන රමේෂ් රජා මෙරට ක්‍රිකට් නායක දසුන් ශානකගේ ක්‍රීඩා කෞෂල්ය ඔහු වර්තමාන ලෝකයේ මැන්ඩෙලා කෙනෙක් බව ප්‍රකාශ කර ඇත. ෂහීන් ෂා අෆ්රිඩ් යැවූ අවසන් පන්දුව වයිඩ් පන්දුවක් ලෙස අප සැවොම දැක්කා ඊට එරෙහිව කිසිදු විරෝධයක් නොදැක්වීම පිළිබඳව දසුන් ශානකට මාගේ ඉහළම ප්‍රශංසාව. ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයට ලකුණු වර්තමාන ලෝකයේ මැන්ඩෙලා දසුන් ශානක බව රමේෂ් රජා ප්‍රකාශ කරයි

තාරකා ඉබ්බන් තොගයක් කටුනායක දී අත් අඩංගුවට

රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා “තාරකා ” ( මේවර ) ඉබ්බන් ( Geocheloneelegans ) 25 දෙනෙකු නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ(02) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී සදහා අනුයුක්ත කර සිටි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික තාරකා ඉබ්බන් තොගයක් කටුනායක දී අත් අඩංගුවට

NETH FM තෑගි යකා තරඟයේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයා අද – මාර්තු මාසයේ තවත් පුදුමයක්

නෙත් එෆ් එම් තෑගි යකා තරඟයේ පෙබරවාරි මාසය වෙනුවෙන් පිරිනමන ණෘ ඍසිැ ඉලෙක්ටි්‍රක් යතුරු පැදියේ ජයග්‍රාහකයා තේරීම අද දිනයේදී සිදුවනවා. එමෙන්ම මාර්තු මාසය පුරා නෙත් එෆ් එම් තෑගි යකා සමගින් ජයග්‍රහණයන් රැසක් හිමිකර ගැනීමට ශ්‍රාවක ඔබට අවස්ථාව පවතිනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙත් එෆ් එම් සහකාර සාමාන්‍යාධිකාරී අළෙවි, සුනිල් ශාන්ත මහතා. Neth News · NETH FM තෑගි යකා තරඟයේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයා අද – මාර්තු මාසයේ තවත් පුදුමයක්