hemantha

කෝටි හතරක මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුකර ගත් හැටි

රුපියල් කෝටි හතරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු මාලඹේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාලඹේ, උඩවත්ත ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 50ක් සමග පළමුව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කහන්තොට ප්‍රදේශයේ නිවසක තිබී හොරායින් කිලෝ එකයි ග්‍රෑම් 728 යි මිලිග්‍රෑම් 900 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 171 යි කෝටි හතරක මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුකර ගත් හැටි

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹෙයි

තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැදුනම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් සාමාන්‍ය පරිදි යළි ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමටයි එම දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ කටයුතු කළේ. පරිගණක පද්ධතියේ හදිසි බිද වැටීම අද පෙරවරුවේ යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව පෙරවරු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹෙයි

අමෙරිකාවේ දැවැන්ත පිපිරීමක්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තෙල් පිරිපහදු බලාගාරයක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. ම පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම පිපිරීමේ හඬින් අවට නිවාස පවා සෙලවී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ආරක්‍ෂිත පියවර ගන්නා ලෙසට ප්‍රාන්ත බලධාරීන් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ ප්‍රදේශය ආශ්‍රිතව රථවාහන අමෙරිකාවේ දැවැන්ත පිපිරීමක්

ලින්ටන් සිල්වාට හදිසියේ ස්ථාන මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා මහතා ස්ථාන මාරු කර තිබෙනවා. පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙත ඔහු ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ. පසුගිය කාලයේදී ඔහුගේ මූලිකත්වයෙන් පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව ලින්ටන් සිල්වාට හදිසියේ ස්ථාන මාරුවක්

විදුලි පරිභෝජනය අවම කරන්නැයි ඉල්ලීමක්

විදුලි පරිභෝජනය දෛනිකව පස්වරු හයේ සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ අඩු කරන්නැයි ඉල්ලීමක් කරනවා. නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේ රටක් ලෙස එලෙස කටයුතු කිරීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද හැකි බවයි. මේ අතර ආයතනයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් පවතින්නේ නම් කාර්ය මණ්ඩලය කාර්යාලයට නොකැඳවා මාර්ගගත ක්‍රමවේද හරහා සේවය ලබා ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් කටයුතු කළ විදුලි පරිභෝජනය අවම කරන්නැයි ඉල්ලීමක්

බංග්ලාදේශයේ සුලුතර ජනතාව ගැන ජාත්‍යන්තරයේ අවධානය

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ෆේස්බුක් හි මව් සමාගම වන Meta සමාගමෙන් ඉල්ලා සිටියේ ෆේස්බුක් ජාලය හරහා ප්‍රචාරය වන හානිකර අන්තර්ගතයන් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට වහාම විසඳුම් ලබා දෙන ලෙසයි. බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාවන්ට එරෙහිව ආගමික නොසන්සුන්තාවන්, වෙනස් කොට සැලකීම් සහ ප්‍රචණ්ඩත්වය ඇතිවීමේ අවදානමක් පවතින බව ඔවුන් මෙහිදී පෙන්වා දුන්නේය. දේශපාලන පක්ෂ සහ සුළුතර ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් “වැරදි සහගත බංග්ලාදේශයේ සුලුතර ජනතාව ගැන ජාත්‍යන්තරයේ අවධානය

ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර

අමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරානය පවසනවා. ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසන්නේ දෙපාර්ශ්වය අතර සන්නිවේදනයක් සිදුව ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. ඉරානය සමඟ පවතින සාකච්ඡා ”ඵලදායී” මට්ටමක පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට පෙර ප්‍රකාශ තිබෙනවා. ‘X‘ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර

ඉන්ධන අර්බුදය හමුවේ රජය නිකුත් අලුත්ම මාර්ගෝපදේශමාලාව

ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු‍ අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු‍ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. රජයේ කාර්යාලවල කාර්ය මණ්ඩල ප්‍රවාහනය සහ ඉන්ධන කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන විසින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව එම මාර්ගෝපදේශ ඉන්ධන අර්බුදය හමුවේ රජය නිකුත් අලුත්ම මාර්ගෝපදේශමාලාව

විදුලි පරිභෝජනය අඩු කිරීමට ගත හැකි පියවර ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

ජනතාවගේද දායකත්වය ලබා ගනිමින් බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ මෙරට දෛනික බලශක්ති පරිභෝජනය වැඩිම කාල පරාසය වන පස්වරු 6 සිට 10 දක්වා කාලය තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බවයි. ඒ විදුලි පරිභෝජනය අඩු කිරීමට ගත හැකි පියවර ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්