වැඩි වූ බස් ගාස්තුව අද සිට – වැඩි ගාස්තු අය කරන්නේ නම් දැනුම් දෙන්නැයි ජනතාවට කියයි
සියයට 12.19කින් ඉහළ නැංවූ බස් ගාස්තුව අද (03/24) සිට ක්‍රියාත්මකයි. ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රුපියල් 2,159ක්ව පැවති අවසන් ගාස්තුව රුපියල් 2,422ක් දක්වා රු 263කින් ඉහළ යන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ. මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවකයින් … වැඩි වූ බස් ගාස්තුව අද සිට – වැඩි ගාස්තු අය කරන්නේ නම් දැනුම් දෙන්නැයි ජනතාවට කියයි







