Nishan Neth News

බස් හිමියන්ට ආණ්ඩුවෙන් රතු එළියක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. අමාත්‍යවරයා බස් හිමියන්ට දැනුම් දෙන්නේ කිසිම ආකාරයකට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රියදුරන් සේවයට යොදා නොගන්නා ලෙසයි. මේ අතර මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අතිරේක ජංගම රසායනාගාර දෙකක් බස් හිමියන්ට ආණ්ඩුවෙන් රතු එළියක්

වනිදු අවදානමක

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමේ අවදානමක් ඇතැයි වාර්තා වනවා. ඒ, ඔහුගේ පාදයක හටගත් මාංශ පේශි ආබාධයක් හේතුවෙන්. වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ආදේශ කරනු ඇති බවටද වාර්තා වනවා. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට වනිදු අවදානමක

දෛනිකව හදුනා ගන්නා පිළිකා රෝගීන් ගැන අනාවරණයක්

ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. ඔහු කියා සිටියේ පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය 06 ක් මේ වන විට දිවයිනේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බවයි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි දෛනිකව හදුනා ගන්නා පිළිකා රෝගීන් ගැන අනාවරණයක්

සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට ගංගාරාමයට එන සැදැහැවතුන්ට දැනුම්දීමක්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අපේක්‍ෂා කරන සැදැහැවතුන්ට අද රාත්‍රී 10 ට පෙර පෝලිම්වලට එක්වන්නැයි ඉල්ලීමක් කරනවා. එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පැවසුවේ එම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් කරන බවයි. මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට ගංගාරාමයට එන සැදැහැවතුන්ට දැනුම්දීමක්

සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් ව්‍යාපෘතියකට සංචාරක මණ්ඩලය නිකුත් කළ ලිපියක් ඉවත් කර ගැනේ

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. අදාල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් වෙනුවෙන් සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් ව්‍යාපෘතියකට සංචාරක මණ්ඩලය නිකුත් කළ ලිපියක් ඉවත් කර ගැනේ

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහි නඩුවක් වෙනත් අධිකරණයකට මාරු කිරීමට නියෝග

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු සම්බන්ධ නඩුවක් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙනවා. රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව දෙමින් මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහි නඩුවක් වෙනත් අධිකරණයකට මාරු කිරීමට නියෝග

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වව්නියාව – මන්නාරම මාර්ගයේ කුරුමන්කාඩු ප්‍රදේශයේදී මාර්ග බාධයක් යොදා සිදුකළ හදිසි පරික්‍ෂාවකදී එම කේරළ ගංජා තොගය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. එහිදී පාර්සල් 12 ක කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 22 යි ග්‍රෑම් 728 ක් අසුරා තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොලේදි ශිෂ්‍යයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මල් පැළ තොගයක් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ එම මල්පැළ රැගෙනයාමට තැත් කිරීමේදීයි. ඔහු විසින් කටුනායක ගුවන් තොටුපොලේදි ශිෂ්‍යයෙකු අත්අඩංගුවට

අණ නොතකා පලා ගිය වෑන් රථයකට පොලීසියෙන් වෙඩි – තරුණයෙකු මරුට

පොලිස් අණ නොතකා පලායමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සදහා පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. කයිට්ස්, අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථය නැවැත්වීමට පොලීසිය විසින් සංඥා කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. එහෙත් එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර තිබෙනවා. එම අවස්ථාවේ මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්‍ෂාව සදහා ගොස් අල්ලපිඩ්ඩි අණ නොතකා පලා ගිය වෑන් රථයකට පොලීසියෙන් වෙඩි – තරුණයෙකු මරුට