නුවරඑලිය දිස්ත්‍රික්කයේ පාසල් හෙට වැසේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවලට අයත් පාසල් හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් අනුවයි. ඒ අනුව නුවරඑලිය, හැටන්, වලපනේ, කොත්මලේ, හගුරන්කෙත යන කලාප කාර්යාලවලට අයත් පාසලේ මෙලෙස වසා තැබෙනවා. හැටන් සහ නුවරඑලිය කලාපවල පාසල් අද දිනයේ වසා දැමුණා. මේ අතර මධ්‍යම කදුකරයේ … නුවරඑලිය දිස්ත්‍රික්කයේ පාසල් හෙට වැසේ







