බන්ධනාගාර තදබදයට එකවර විසදුම් ලබාදිය නොහැකි බව අධිකරණ ඇමති කියයි
බන්ධනාගාරවල මතුව ඇති ගැටළුව ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් විසදිය නොහැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. බන්ධනාගාරවල පවතින තදබදය වර්තමාන රජය යටතේ මතුවූ ගැටළුවක් නොවන බවද අමාත්‍යවරයා කියා සිටියා. ”මේ බන්ධනාගාර තදබදය අද ඊයේ තියෙන එකක් නෙමෙයි. මේක අවුරුදු 15 ක්, අඩුගානේ 20 ක් 25 ක් විතර පරණයි. අපි බලයට එනකොටත් … බන්ධනාගාර තදබදයට එකවර විසදුම් ලබාදිය නොහැකි බව අධිකරණ ඇමති කියයි







