එල්-නීනෝ හමුවේ කටයුතු කරන්නේ කෙසේ දැයි මෙතෙක් දැනුම් දී නැතැයි ගොවීන්ගෙන් රජයට චෝදනා
එල්-නීිනෝ තත්ත්වය හමුවේ සිය වගා කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් රජය විසින් හදුන්වාදී නැතැයි ගොවීන් චෝදනා කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේද ඇතැම් ප්‍රදේශවල මේ වනවිටත් වගාවන් හානි වී ඇති බවයි රජරට පොදුජන ගොවි එකමුතුවේ සභාපති කේ විජේවීර මහතා පැවසුවේ. “අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ, විලච්චියේ, එහා කෙළවරේ සඳමල්එලිය වැනි ගම්මානවලට ගිහිල්ලා බලන්න, අද වෙනකොට ඒ මිනිස්සුන්ගේ … එල්-නීනෝ හමුවේ කටයුතු කරන්නේ කෙසේ දැයි මෙතෙක් දැනුම් දී නැතැයි ගොවීන්ගෙන් රජයට චෝදනා







