සිරදඩුවම් නියමවූ සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරයට
සිරදඬුවම් නියමවූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා. ඒ අනුව ඔහු සිරකරුවෙකු ලෙස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එම බන්ධනාගාරයේ වාට්ටුවක රැඳවිමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඔහුට ද සිරකරුවන් වෙත ලබාදෙන ජම්පරය ද ලබා දි තිබෙනවා. දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය … සිරදඩුවම් නියමවූ සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරයට





