Nishan Neth News

ඉන්දීය අගමැති ප්‍රංශයේ සහ ස්ලෝවැකියාවේ නිල සංචාරයකට සැරසෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන සෙනසුරාදා සිට දින හයක නිල සංචාරයක් සඳහා ප්‍රංශය සහ ස්ලෝවැකියාව බලා පිටත්ව යාමට නියමිතය. සිය සංචාරයේ පළමු අදියර ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රංශයේ නීස් නුවර බලා පැමිණෙන අතර, එහිදී ඔහු ලබන ඉරිදා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇත. මේ වසර මුලදී ‘විශේෂ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයක්’ දක්වා … ඉන්දීය අගමැති ප්‍රංශයේ සහ ස්ලෝවැකියාවේ නිල සංචාරයකට සැරසෙයි

පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ දේශපාලන අර්බුදය උග්‍ර වෙයි

පාකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීර කලාපයේ බහුජන විරෝධතා ව්‍යාපාරයක් තහනම් කිරීමටත්, ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් බලධාරීන් පියවර ගැනීමත් සමඟ එරෙහිව දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. දහස් සංඛ්‍යාත ආරක්ෂක නිලධාරීන් යෙදවීම සහ කලාපය පුරා පුළුල් සන්නිවේදන සීමාවන් පැනවීම හේතුවෙන්, එහි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ අයිතිය සහ දේශපාලන සහභාගීත්වය පිළිබඳව නැවත වරක් දැඩි කනස්සල්ලක් මතු වී … පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ දේශපාලන අර්බුදය උග්‍ර වෙයි

කජු වත්තකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ මුරකරුවන් 08ක් අත්අඩංගුවට

  වනාතවිල්ලුව, කරතිව් ප්‍රදේශයේ කජු වත්තක් තුළදී පුද්ගලයෙකුට පහරදී වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ කල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කරතිව් පිහිටි වැවිලි සමාගමකට අයත් කජු වත්තක කජු ඇහිදීමට ගොස් සිටියදී එහි මුරකරුවන්ට හසුවී ඔවුන් විසින් පහරදී වායු රයිෆල් අවියකින් බවට සැක කෙරෙන අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවටයි දැනට … කජු වත්තකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ මුරකරුවන් 08ක් අත්අඩංගුවට

ට්‍රම්ප්ගෙන් දරුණු නියෝගයක් – ඉරාන වෙරළ තීරය හොල්ලමින් ඇමරිකාව පහර දෙයි

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමෙරිකානු හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බිම හෙළීමට ඉරානය කටයුතු කළ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කිරීමත් සමඟ, ඇමෙරිකානු හමුදාව ඉරානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඇමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය නිවේදනය කළේ, මෙම ප්‍රහාර මාලාව ඉරානයේ අසාධාරණ ආක්‍රමණශීලී ක්‍රියාවන්ට එරෙහිව එල්ල කරන ලද සාධාරණ සහ සමානුපාතික ප්‍රතිචාරයක් බවයි. ඇමෙරිකානු … ට්‍රම්ප්ගෙන් දරුණු නියෝගයක් – ඉරාන වෙරළ තීරය හොල්ලමින් ඇමරිකාව පහර දෙයි

කළුතරට සහ ගාල්ලට අද ජල කප්පාදුවක්

කළුතර අවට ප්‍රදේශ කිහිපයකට සහ ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (10) දිනය තුළ ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ අද පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක් කාලයක්. කෙත්හේන ජල … කළුතරට සහ ගාල්ලට අද ජල කප්පාදුවක්

වසර 16ක සිරදඩුවම් නියමවූ සරණ ගුණවර්ධන වැලිකඩ කේ වාට්ටුවට – මැතිසබයේ පැරණි ම්තුරන් කිහිප දෙනෙකුත් ඒ අතර

සිරදඬුවම් නියමවූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රඳවා සිටිනවා. ඊයේ පස්වරු 4ට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ ඔහු පළමුව සිරකරුවෙකු ලෙස ලියාපදිංචි කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඉන් අනතුරුව සිරකරුවන් වෙනුවෙන් වෙන්වූ ජම්පරය ද හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට ලබා දි තිබෙනවා. ඒ අනුව ජම්පරය හැදගත් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ … වසර 16ක සිරදඩුවම් නියමවූ සරණ ගුණවර්ධන වැලිකඩ කේ වාට්ටුවට – මැතිසබයේ පැරණි ම්තුරන් කිහිප දෙනෙකුත් ඒ අතර

දුම්රිය නියාමක වර්ජනය අවලංගු කෙරේ

හෙට (10) දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කළ වර්ජනය දුම්රිය නියාමක සංගමය විසින් අවලංගු කර තිබෙනවා. ඒ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒ අනුව හෙට (10) දින සාමාන්‍ය පරිදි මගී දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. කෙසේවෙතත් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රාජකාරිවලින්  ඉවත් වන බව දුම්රිය නියාමක සංගමය පැවසුවේ..  

නියාමකවරුන් හෙට වෘත්තිය ක්‍රියාමාර්ගයක – දුම්රිය ධාවනයත් වැට උඩ

  සිය සාමාජිකයන් හෙට  (10) දිනයේ  වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව දුම්රිය නියාමක සංගමය පවසනවා. මේ හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වනු ඇති බවයි දුම්රිය නියාමක සංගමයේ ලේකම් රුක්මල් බංඩාර මහතා පැවසුවේ. අද රාත්‍රි දුම්රිය ගමනාන්ත වෙත ගෙන යන බවත් හෙට (10) ආරම්භ කරන දුම්රිය සියල්ලෙහි සේවා සදහා සිය සාමාජිකයන් වාර්තා  නොකරන බවයි ඔහු පැවසුවේ. ඒ … නියාමකවරුන් හෙට වෘත්තිය ක්‍රියාමාර්ගයක – දුම්රිය ධාවනයත් වැට උඩ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල හෙට සිට අඩු කෙරේ

හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ආයතනය මඟින් අලෙවි කරනු ලබන භාණ්ඩ 18ක මිල පහත දමන බව ලංකා සතොස ආයතනය පවසනවා. ඒ අනුව ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක … අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල හෙට සිට අඩු කෙරේ