Nishan Neth News

රසායනික පොහොර සහ කාබනික පොහොර ඒකාබද්ධ භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා වසර හතරක නව ව්‍යාපෘතියක්. පොහොර සනාධාරය වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් තිස් දහසක්

වාරි සංවර්ධන කටයුතු වේගවත් කිරීමට රුපියල් මිලියන 77000 ක්.

සහල් නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීමට අමතර රුපියල් මිලියන 300ක්.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සඳහා නව කළමනාකරණ ව්‍යුහයක්

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත සංශෝධනයට

පාසල්වල වයස අවුරුදු 18ට වැඩි සිසුන්ට විධිමත් තෝරා ගැනීමක් යටතේ රුපියල් 10,000 කොටස් කලඹක්

රත්මලාන ගුවන් තොටුපොළෙන් ඉහළ නංවන ගුවන් යානා පාර්ලිමේන්තුව ඉහළ අහසින් පියාසර කිරීමට අවසර දීමට සලකා බලයි

සීගිරිය ඇතුලු දේශීය ගුවන්තොටුපොළ වැඩිදියුණු කරන්න රුපියල් මිලියන 100 ක්

මත්තල ගුවන්තොටුපලේ සමුච්චිත අලාභය රුපියල් මිලියන 70000ක්.එහි සංවර්ධනයට ලබන වසරේ ආයෝජකයන්