ආබාධ සහිත පුද්ගලයින් සඳහා ලබා දෙන මාසික දීමනාව රු. 10,000 සිට රු. 12,500 දක්වා රු. 2,500කින් වැඩි කරනවා. Nishan Neth News | November 12, 2026
තේ ගම්මාන පන්සියයක් ඇති කිරීමේ වැඩසටහනට රුපියල් මිලියන 730 ක්. කුඩා තේ වතු හිමියන්ට සහනාධාර සඳහා රුපියල් මිලියන 820 ක්. කුඩා තේවතු හිමියන් ලබාගන්නා පොහොර මිටියකට රුපියල් හාරදාහක සහනාධාරයක් Nishan Neth News | November 12, 2026
ජාත්‍යන්තර තරඟවල දී රන් පදක්කම්ලාභීන් වෙනුවෙන් සම්මාන දීමනා ලෙස ඔලිම්පික් රන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 100 ක් ද, ලෝක මළල ක්‍රීඩා උළලේ රන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 100 ක් ද, පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් රුපියල් මිලියන 75 ක් ද, රුසියාව වෙනුවෙන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 50 ක් සහ සාර්ක් රන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 15 ක් පමණ ලබා දීමට යෝජනා කරනවා. මීට අනුරූපී වන එම තරඟවල රිදී සහ ලෝකඩ පදක්කම් සහ අනෙකුත් ජාත්‍යන්තර තරඟ තරඟ වෙනුවෙන් ද නිර්දේශ ලබාදීමට යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026
හලාවත, වෙල්ලමංකර ධීවර වරාය සංවර්ධන කටයුතු සඳහා රු. මිලියන 300 ක් Nishan Neth News | November 12, 2026
ගන්දර ධීවර වරාය සංවර්ධන කටයුතු සඳහා රු. මිලියන 1,500 ක් වෙන් කෙරයි. Nishan Neth News | November 12, 2026