දහම් පාසල් ගුරුවරුන් සඳහා ලබා දෙන රුපියල් 7,500ක වාර්ෂික දීමනාව රුපියල් 12,500 දක්වා රුපියල් 5,000න් වැඩි කෙරේ Nishan Neth News | November 12, 2026
පිරිවෙන් සිසුන් සඳහා දීමනා වැඩි කෙරේ පැවිදි සිසුන්ට දෛනික රුපියල් 15 දීමනාව රුපියල් 50 දක්වාත් ගිහි සිසුන්ට දෛනික රුපියල් 5 දීමනාව රුපියල් 25 දක්වාත් ඉහළට Nishan Neth News | November 12, 2026
කෘතිම බුද්ධිය පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයක් විජේරාමය මාවතේ පිහිටුවනවා – ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරී සේවයන් ඩිජිටල් කරණය කිරීමට කටයුතු කරනවා. Nishan Neth News | November 12, 2026
තෙල් හා ගෑස් ගවේෂණයට හා නිෂ්පාදනයට මන්නාරම් ද්‍රෝණියේ බිම් කට්ටි හතරක් කඩනමින් සමාගම් වෙත ලබාදීමටට පියවර. ඊට අදාළ ලංසු විවෘත කිරීම පෙබරවාරි දෙවෙනිදා. Nishan Neth News | November 12, 2026