Nishan Neth News

ඛනිජ තෙල් ගොඩබෑමට කොළඹ වරායේ සිට නළ පද්ධතියක් සඳහා රුපියල් මිලියන 16,332ක්

තායිවාන මුහුදු සීමාවේ චීන ක්‍රියාකාරකම් ගැන G7 රටවලින් දැඩි අනතුරු ඇඟවීමක්

තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු තීරයේ චීනය සිදු කරන වඩ වඩාත් ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් හේතුවෙන් කලාපීය ස්ථාවරත්වයට සහ නාවික ගමනාගමනයේ නිදහසට තර්ජනයක් එල්ල වී ඇති බව G7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරු පවසති. පැරිස් නුවර පැවති රැස්වීමකින් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයකින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ. තායිවානය සිය භූමියේ කොටසක් ලෙස සලකන චීනය, පසුගිය ජුනි මාසයේ සිට … තායිවාන මුහුදු සීමාවේ චීන ක්‍රියාකාරකම් ගැන G7 රටවලින් දැඩි අනතුරු ඇඟවීමක්

ඉන්ධන ගබඩා ධාරිතාව දින හතළිස් පහක් දක්වා වැඩි කරයි

මාසිකව විදුලි ඒකක 180ට වැඩියෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයින් ලක්ෂ තුනකට නොමිලේ smart මීටර්.

වහලය මත සූර්ය පැනල සවිකර ඇති පාරිභෝගිකයෙන් සඳහා විදුලි ගබඩා බැටරි මිලදී ගැනීමට රුපියල් 25000 සිට 250000 දක්වා සහනාධාරයක්. ඊට අදාළව වරාය හා ගුවන් තොටුපළ බද්දත් ඉවතට.

ජාතික විදුලිබල ජාල පද්ධතිය තාක්‍ෂණික වශයෙන් ශක්තිමත් කිරීමට 2027 දි රුපියල් බිලියන 26.5ක ආයෝජනයක්

කැසිනෝ සහ සූදු නියාමනයට විශේෂඥ සහාය සහිතව අවශ්‍ය නියාමන රෙගුලාසි සකස් කරලා අවසන්. ඉක්මනින් පාර්ලිමේන්තුවට.

චීනය සමග නව නිදහස් වෙළඳ ගිවිසුමකට අවධානය.

මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.