වර්ජනයේ නිරත වෛද්‍යවරුන් කරන්න යන අලුත්ම දේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට අදත් බලපෑම් එල්ල වී තිබෙනවා. මෑතකදී සිදු වූ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය තුළ පවතින අක්‍රමිකතා සහ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව එම වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරත වන්නේ මෙම සතිය තුළ තුන්වන වරටයි. අදත් පෙරවරු 8 ට වෛද්‍යවරුන් වර්ජනය ආරම්භ කිරීම හේතුවෙන් සායන සහ බාහිර රෝගී අංශයේ සේවාවන් ලබා ගැනීමට … වර්ජනයේ නිරත වෛද්‍යවරුන් කරන්න යන අලුත්ම දේ







