පාකිස්ථාන ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්ථානයේ පවුල් 27,000 ක් අවතැන්
පෙබරවාරි අග භාගයේදී පකිස්ථාන ප්‍රහාර ආරම්භ වූ දා සිට අෆ්ගනිස්ථානයේ පවුල් 27,000කට වැඩි ප්‍රමාණයක් අවතැන් වී ඇති බව තලේබාන් ආර්ථික අමාත්‍ය ඩීන් මොහොමඩ් හනීෆ් පවසනවා. දේශසීමා සටන් අඛණ්ඩව සිදුවන අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්ගෙන් මෙතෙක් පැහැදිලි ප්‍රගතියක් දක්නට නැහැ. පෙබරවාරි 26 වැනිදා ගැටුම් උත්සන්න වූ දා සිට නූරිස්තාන්, කුනාර්, නන්ගර්හාර්, ලග්මන්, පක්ටියා, කොස්ට්, පක්ටිකා, සාබුල් සහ … පාකිස්ථාන ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්ථානයේ පවුල් 27,000 ක් අවතැන්







