Nishan Neth News

සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට දැනුම්දිමක්

2025 වසර අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට අදාළ පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රවේශපත්‍ර භාරගත යුතු බවයි විභාග කොමසාරිස් … සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට දැනුම්දිමක්

කෙහෙළියගේ ඥාති සොහොයුරෙකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. බණ්ඩාර රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසේදීයි. ඒ, මුදල් විශුද්ධිකරන චෝදනා මතයි.