Nishan Neth News

කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කුෂ්”‍ මත්ද්‍රව්‍ය හා සමාන මත්ද්‍රව්‍යයක් සිය ගමන් මල්ලෙහි සගවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි රුපියල් කෝටියක් පමණ වටිනා එම මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් … කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

වැඩි කල වතු කම්කරු වැටුප දෙන දවස

වතු කම්කරු වැඩි කළ වැටුප පෙබරවාරි 10 වනදා සිට ලබා දෙන බව විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා සදහන් කළේ මෙහිදී වතු කම්කරුවෙකුට රුපියල් 1,750ක මුදලක් හිමිවන බවයි. වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුවට අරගලයක් කිරීමට සිදුවූ බව ද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා. වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩිකිරීමට … වැඩි කල වතු කම්කරු වැටුප දෙන දවස

උපාධිධාරින්, ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැදවීම අද ඇරඹේ

උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැදවීම අද ආරම්භ වනවා. ඒ අනුව අයදුම්පත් භාර ගැනීම අද පෙරවරු 09.00ට විවෘත වන අතර එය පෙබරවාරි මස 19 වන දින පස්වරු 09.00 දක්වා විවෘතව පවතිනවා. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය … උපාධිධාරින්, ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැදවීම අද ඇරඹේ

ඉන්දියාවෙන් වැඩම කල සර්වඥ ධාතූන් වන්දනාවට සැදැහැවතුන්ට අද සිට අවස්ථාව

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව සදහා අද සිට සැදැහැවතුන්ට අවස්ථාව උදා වනවා. ඒ අනුව අද සිට පෙබරවාරි 11 වනදා දක්වා දින 7ක කාලයක් ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සිදු කරනු ඇති. ඒ, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයි. පැය 24 පුරා මෙම ශ්‍රී … ඉන්දියාවෙන් වැඩම කල සර්වඥ ධාතූන් වන්දනාවට සැදැහැවතුන්ට අද සිට අවස්ථාව

ශිරන්ති රාජපක්‍ෂ FCIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා. ඒ, ප්‍රකාශයක් ලබාදීම සදහා ඇයට අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට කළ දැනුම්දීමකට අනුවයි. ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් … ශිරන්ති රාජපක්‍ෂ FCIDයට

එංගලන්ත – ශ්‍රී ලංකා අවසන් පන්දුවාර විස්ස තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයී. තරගාවලියේ මීට පෙර පැවති තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජය ගත් බැවින් මේ වන විටත් තරගාවලියේ ජය එංගලන්තය සතු වනවා. කෙසේ වෙතත් තවත් දින කිහිපයකින් පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ … එංගලන්ත – ශ්‍රී ලංකා අවසන් පන්දුවාර විස්ස තරගය අද

වසරකට ඉන්දියානුවන් 50,000ක් සර්පයින්ට බිලි

සර්පයන් දෂ්ඨ කිරීම හේතුවෙන් වසරකට ඉන්දියානුවන් 50,000 ක් පමණ මිය යන බව නවතම වාර්තාවක් අනාවරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ එය සර්පයන් දෂ්ඨ කිරීම හේතුවෙන් වසරකට සිදුවන මරණ වලින් අඩක් පමණ වන බවයි. 2000 සහ 2019 අතර කාලය තුල ඉන්දියාව තුල සර්පයන් දෂ්ඨ කිරීම හේතුවෙන් පුද්ගල මරණ මිලියන 1යි දශම 2 ක් පමණ සිදුව … වසරකට ඉන්දියානුවන් 50,000ක් සර්පයින්ට බිලි

දිට්වා ආපදාවෙන් පීඩාවට පත්වූ සිසුන්ට කඩිනමින් රක්ෂණ වන්දි

රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවෙන් විපතට පත් සිසුන්ට සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ සහන සැලසීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ආපදාවෙන් දෙමාපියන් හෝ නීත්‍යනුකූල භාරකරුවන් අහිමි වූ සිසුන් සඳහා, ආදායම් සීමාවක් නොසලකමින් ප්‍රතිලාභ ගෙවීම් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ. ආපදා තත්ත්වය මත සිදුවූ අනතුරු හේතුවෙන් … දිට්වා ආපදාවෙන් පීඩාවට පත්වූ සිසුන්ට කඩිනමින් රක්ෂණ වන්දි

ඔස්ටේ්‍රලියානු සහ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට

ඔස්ටේ්‍රලියානු සහ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ, පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ මෙරටදී පැවැත්වෙන තරග සදහා සහභාගීවිමටයි. ඒ අනුව නිලධාරීන් ඇතුළු ක්‍රීඩකයින් 32 දෙනෙකුගෙන් සමන්විත පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ. එමෙන්ම දිවයිනට පැමිණි ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට නිලධාරීන් ඇතුළු ක්‍රීඩකයින් 27 දෙනෙකු අයත්. ඔවුන් පිළිගැනීම … ඔස්ටේ්‍රලියානු සහ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට