Nishan Neth News

ශිරන්ති රාජපක්‍ෂ FCIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා. ඒ, ප්‍රකාශයක් ලබාදීම සදහා ඇයට අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට කළ දැනුම්දීමකට අනුවයි. ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් ශිරන්ති රාජපක්‍ෂ FCIDයට

එංගලන්ත – ශ්‍රී ලංකා අවසන් පන්දුවාර විස්ස තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයී. තරගාවලියේ මීට පෙර පැවති තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජය ගත් බැවින් මේ වන විටත් තරගාවලියේ ජය එංගලන්තය සතු වනවා. කෙසේ වෙතත් තවත් දින කිහිපයකින් පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ එංගලන්ත – ශ්‍රී ලංකා අවසන් පන්දුවාර විස්ස තරගය අද

වසරකට ඉන්දියානුවන් 50,000ක් සර්පයින්ට බිලි

සර්පයන් දෂ්ඨ කිරීම හේතුවෙන් වසරකට ඉන්දියානුවන් 50,000 ක් පමණ මිය යන බව නවතම වාර්තාවක් අනාවරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ එය සර්පයන් දෂ්ඨ කිරීම හේතුවෙන් වසරකට සිදුවන මරණ වලින් අඩක් පමණ වන බවයි. 2000 සහ 2019 අතර කාලය තුල ඉන්දියාව තුල සර්පයන් දෂ්ඨ කිරීම හේතුවෙන් පුද්ගල මරණ මිලියන 1යි දශම 2 ක් පමණ සිදුව වසරකට ඉන්දියානුවන් 50,000ක් සර්පයින්ට බිලි

දිට්වා ආපදාවෙන් පීඩාවට පත්වූ සිසුන්ට කඩිනමින් රක්ෂණ වන්දි

රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවෙන් විපතට පත් සිසුන්ට සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ සහන සැලසීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ආපදාවෙන් දෙමාපියන් හෝ නීත්‍යනුකූල භාරකරුවන් අහිමි වූ සිසුන් සඳහා, ආදායම් සීමාවක් නොසලකමින් ප්‍රතිලාභ ගෙවීම් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ. ආපදා තත්ත්වය මත සිදුවූ අනතුරු හේතුවෙන් දිට්වා ආපදාවෙන් පීඩාවට පත්වූ සිසුන්ට කඩිනමින් රක්ෂණ වන්දි

ඔස්ටේ්‍රලියානු සහ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට

ඔස්ටේ්‍රලියානු සහ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ, පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ මෙරටදී පැවැත්වෙන තරග සදහා සහභාගීවිමටයි. ඒ අනුව නිලධාරීන් ඇතුළු ක්‍රීඩකයින් 32 දෙනෙකුගෙන් සමන්විත පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ. එමෙන්ම දිවයිනට පැමිණි ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට නිලධාරීන් ඇතුළු ක්‍රීඩකයින් 27 දෙනෙකු අයත්. ඔවුන් පිළිගැනීම ඔස්ටේ්‍රලියානු සහ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට

සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට දැනුම්දිමක්

2025 වසර අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට අදාළ පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රවේශපත්‍ර භාරගත යුතු බවයි විභාග කොමසාරිස් සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට දැනුම්දිමක්

කෙහෙළියගේ ඥාති සොහොයුරෙකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. බණ්ඩාර රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසේදීයි. ඒ, මුදල් විශුද්ධිකරන චෝදනා මතයි.